පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රජයේ පාසල් හෙට (10) දින නොපැවැත්වීමට තීරණය කර ඇත.
පවතින කාලගුණ තත්ත්වය මත පාසල් නැවත ආරම්භය පිළිබඳ තීරණයක් ගන්නා බව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්, රූපාවතී කේතීෂ්වරන් මහත්මිය ප්‍රකාශ කළා ය.
Share

Read more