ආසාදිතයින් 717 ක්

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 717 දෙනෙකු ඊයේ (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 546,652කි.

Read more

Local News