මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති පොලිස් අත්අඩංගුවට

Share

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස මහතා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය දා පැවති ගුරු-විදුහල්පති හා දෙමාපිය විරෝධතාවයක් අතරතුර දී එම ස්ථානයට ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජන කිරීම මෙම අත්අඩංගුවට හේතුවයි.

Read more

Local News