නවසීලන්තයට කඩුලු 5ක ජයක්

T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (10) සමත් විය.