නවසීලන්තයට කඩුලු 5ක ජයක්

Share

T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (10) සමත් විය.

Read more

Local News