අද කාලගුණය

Share

සබරගමුව, වයඹ, මධ්‍යම සහඋතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු-මැද පළාතේද වැඩි වාර ස්වල්පයක් ඇතිවිය හැක.

Read more

Local News