මහ කන්නයේ වගා කටයුතු අරඹා, අසරණ වූ අම්පාර ගොවීන්

Share

මෙවර මහ කන්නයේ වගා කටයුතු කාබනික පොහොරින් ආරම්භ කිරීමට අම්පාර උහන ගොවීන් කටයුතු කළා. එහෙත් මේ වන විට සිය වගාවන් සාර්ථක කර ගැනීමට නොහැකිව ඔවුන් පිඩාවට පත්ව සිටිනවා.

Read more

Local News