දිවයිනේ සියලු පාසල් වල 6, 7, 8, සහ 9 ශ්‍රේණි ලබන 22වන සදුදා ආරම්භ කිරීමට පියවර

Share

රජයේ පාසල් වල සියලුම ශ්‍රේණි ලබන සදුදා සිට ආරම්භ කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මේ වන විට සමහර ශ්‍රේණි ආරම්භ කර අවසන්.

Read more

Local News