දිවයිනේ සියලු පාසල් වල 6, 7, 8, සහ 9 ශ්‍රේණි ලබන 22වන සදුදා ආරම්භ කිරීමට පියවර

රජයේ පාසල් වල සියලුම ශ්‍රේණි ලබන සදුදා සිට ආරම්භ කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මේ වන විට සමහර ශ්‍රේණි ආරම්භ කර අවසන්.

Previous articleසමගි ජන බලවේගය කොලඹට – මග දිගට බාධා කිරීම්, හරවා යැවීම් රැසක්
Next article60 ට වැඩි අයට හෙට සිට බුස්ටර් එන්නත – රාජ්‍ය ඇමති චන්න ජයසුමන