සෑම පුද්ගලයෙකුටම බූස්ටර් එන්නත ලබා දුන්නහොත් 2022 වන විට කොවිඩ් පාලනය කරන්නත් පුළුවන් – අමෙරිකාව කියයි.

Share

අමෙරිකා එක්සත් ජනපදයේ බෝවන රෝග නිලධාරී වෛද්‍ය ඇන්තනී ෆවුසි පැවසුවේ සෑම කෙනෙකුටම බූස්ටර් එන්නත ලබා දෙන්නේ නම් 2022 වන විට වෛරසය පාලනය කළ හැකි බවයි.

විශේෂඥයින් විශ්වාස කරන්නේ කොවිඩ් වෛරසය සාමාන්‍ය රෝගයක් බවට පත් කළ හැකි බවයි.

එන්නත්කරණය ඉහළ නංවන්නේ නම් කොවිඩ් වෛරසය සාමාන්‍ය රෝගයක් බවට පත් කළ හැකි බවයි වෛද්‍ය ඇන්තනී ෆවුසි මහතා පෙන්වා දෙන්නේ.

Read more

Local News