ආගමික උත්සව හේතුවෙන් කොවිඩ් පොකුරු පැතිරීමේ අවදානමක් පිළිබද පාර්ලිමේන්තුව උණුසුම්

Share

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 5 වන දිනය අදයි.

ආගමික උත්සව වලින් නිර්මාණය විය හැකි කොවිඩ් පොකුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය අද පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු සපයමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ආගම්වාදය පැතිරවීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බවයි.

Read more

Local News