සියවසේ දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද

Share

සියවසේ සිදුවන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද සිදුවන බව තාරක විද්‍යාඥයින් පවසනවා.

මෙය වසර 580 කට පසු සිදුවන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය බවයි වාර්තා වුණේ. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය, ඇමෙරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් සදහා දිස්වන බවයි වාර්තා වුණේ.

Read more

Local News