ඉන්දියාවේ පන්ජාබ්හි හමුදා කඳවුරක් අසල පිපිරීමක්

Share

ඉන්දියාවේ පන්ජාබ්හි පතන්කොට් හමුදා කඳවුර අසළ පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැතැයි එරට ආරක්ෂක අංශ පවසනවා.

මෙම පිපිරීම අනිවාර්යයෙන් ම ත්‍රස්ත ක්‍රියාවක් බවයි එරට ආරක්ෂක බලධාරීන් පෙන්වා දෙන්නේ.

Read more

Local News