දිනෙන් දින එළවළු මිල ඉහළ යයි

පොහොර හිගය නිසා අද සෑම එළවළු කිලෝවකම මිල රුපියල් තුන් හාරසීයක් දක්වා ඉහළ ගිහින්.

අඩුම මුදලට වෙළඳපොලේ අද තිබුණේ අඹ ගැට සහ මඤ්ඤොක්කා පමණයි.