මංගල උත්සව, සිනමා ශාලා, ආපන ශාලා, හෝටල් සංකීර්ණ සහ උත්සව සංවිධාන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මේ අවසර දීම ක්‍රියාත්මක බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසන්නේ.
Share

Read more