මෙරට වයස අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කරයි

Share

අවුරුදු 20 ඉක්මවූ මෙරට පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

Read more

Local News