ගම්බදව කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

Share

ගම්බදව කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඒ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News