ආසාදිතයින් 734ක්

Share

ඊයේ (25) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 734 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 560,339 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News