කුකුළු මාංශ සහ බිත්තර මිල ඉහළ යන්නේ සත්ව ආහාර හිඟය නිසා – අජිත් ගුණසේකර

Share

කුකුළු මාංශ සහ බිත්තර මිල ඉහළ යන්නේ සත්ව ආහාර හිඟය නිසා බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

රසායනික පොහොර සහ කෘෂි රසායනික වර්ගවල ඇති හිඟය නිසා බඩ ඉරිඟු වගාව බිඳ වැටී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

බඩ ඉරිඟු හිඟය සත්ව ආහාර නිෂ්පාදනවල මිල ඉහළ යාමට බලපා ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

Read more

Local News