මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකවල ශ්‍රී ලංකාවට තැනක් නැහැ – ඉමිතියාස් බාකීර් මාකර්

Share

මාධ්‍ය නිදහස පිළිබඳ ලොව පිළිගත් දර්ශකයන්හි ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහසක් නැති රටක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසනවා.

දැඩි නීති රිති ගෙනවිත් මාධ්‍ය නිදහස විනාශ කරන්න එපා යැයි මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී රජයෙන් ඉල්ලා සිටියා.

Read more

Local News