ලෝකයේ බොහෝ රටවල්වල උද්ධමනය වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති කියයි

Share

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල්වලද උද්ධමනය වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ලබන වසර වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 06 කට ගෙන ඒමට හැකි බවයි ඔහු පවසන්නේ.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනස් කරන්නේ නැතිව පවත්වා ගෙන යාමට ද මහ බැංකුව තීරණය කර ඇති බවයි ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කලේ.

Read more

Local News