දුශේනි සිල්වා විසින් මේ වසරේ සියත Miss World Sri Lanka 2017 කිරුළ හිමි කර ගනී

Share

සැප්තැම්බර් 18 වන දින පැවැත්වුණු සියත 2017 Miss World Sri Lanka කිරුළ හිමි කර ගැනීමට දුශේනි ද සිල්වාට අවස්ථාව හිමි විය.

කොළඹ හිල්ටන් හොටලයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වු මෙම තරගය සඳහා දෙස් විදෙස් කලාකරුවන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වු අතර එහිදි අවසන් තරගකරුවන් අතරින් Siyatha Miss World Sri Lanka කිරුළ දිනා ගැනීමට ඇයට හැකි විය.

මෙම අසිරිමත් රාත්‍රිය වර්ණවත් වීමට තවත් සුවිශේෂී කරුණක් වුයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විදෙස් රටවල් 5ක 2016 මිස් වර්ල්ඩ් කිරුළ හිමිකරගත් යුවතියන් පස් දෙනෙක් උත්සවයට සහබාගි වීමයි.

Miss World India 2016 – Priyadarshini Chatterjee

Miss World Philippines 2016 – Catriona Gray

Miss World Vietnam 2016 – Truong Thi Dieu Ngoc

Miss World Myanmar 2016 – Bella Victor

Miss World Thailand 2016 – Jinnita Buddee

Read more

Local News