දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වැඩ වර්ජනයක් December 15, 2021 අද දහවල් 12 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.