ආසාදිතයින් 335ක් සුවය ලබයි December 15, 2021 කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 335 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 546,103ක් ලෙස ඉහළ ගොස් තිබේ.