ආසාදිතයින් 295කට සුවයි

Share

කොවිඩ් ආසාදිතව සිටි 295 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 557,621ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News