ආසාදිතයින් 524ක්

තවත් කොරෝනා ආසාදිතයන් 524 දෙනෙක් ඊයේ (20) දිනයේ වාර්තා වී ඇත.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 580,209ක් දක්වා ඉහළගොස් තිබේ.