අමෙරිකාවෙන් වාර්තාවන ආසාදිතයින්ගෙන් සියයට 73ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින් බව අමෙරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට එරට ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්ව ඇත්තේ ඔමික්‍රොන් නව ප්‍රභේදය යි.
අමෙරිකාවේ ප්‍රාන්ත 48කින්ම ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තා වී තිබේ.
එන්නත් ලබානොගත් අමෙරිකානුවන් සම්බන්ධයෙන් දැඩිතීන්දුවක් ගැනීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සූදානමින් සිටී.