රටේ ආහාර සුරක්ෂිතභාවයට කිසිම ප්‍රශ්නයක් නැහැ – ඇතැමුන් බොරු මත නිර්මාණය කරනවා – කෘෂිකර්මාන්ත ඇමති මහින්දානන්ද කියයි

Share

රටේ ආහාර සුරක්ෂිතතාවයට කිසිදු ප්‍රශ්නයක් නැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඇතමුන් මේ පිළිබද වැරදි මත සමාජගත කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ ඊයේ (23) කොළඹ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී

මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ වගා කළ යුතු මුලු කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 95ක් වගා කර අවසන් බවයි.

Read more

Local News