මැදිරිගිරිය දියසෙන්පුර ගොවීන්ට කාබනික පොහොර කියලා ලැබිච්ච දේ

Share

පොහොර අර්බුදයට තාමත් නිසි විසඳුම් ලැබිලා නැහැ. මැදිරිගිරිය දියසෙන්පුර ගොවීන්ට කාබනික පොහොර කියනු ලැබිච්ච පොහොරවල රබර් කෑලි තිබිලා.

පොහොර අර්බුදය නිසා වී වගාවෙන් ඈත් වෙලා කරපු ගොඩබෝග වගාවටත් අලින්ගෙන් හානි සිදු වෙලා.

රජය කඩිනමින් රසායනික පොහොර දුන්නොන් අප්‍රේල් මාසය වන විට රටේ ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගන්න පුළුවන් කියලා සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

Read more

Local News