ජනතාවට දැන් තට්ටු මාරු ක්‍රමයට තරගෙට පෝලිම්වල ඉන්න සිද්ද වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස December 30, 2021 රටේ ජනතාවට දැන් තට්ටු මාරු ක්‍රමයට තරගෙට පෝම්වල ඉන්න සිදු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාලකයින්ගේ ඔලමොට්ටල ක්‍රියා කලාපයන් නිසා රටේ ජනතාවට මේ ඉරණම අත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.