ඉදිරියට බරපතල ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට කෘෂි විද්‍යාඥයින් අනතුරු අඟවයි

Share

රසායනික පොහොර හිඟය පදනම් කරගෙන ලබන අප්‍රේල් වන විට බරපතල ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ඇතුළු කෘෂි විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ කිසිසේත්ම ආහාර හිඟයක් ඇතිවන්නේ නැති බවයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ලබන වසරේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කලා.

Read more

Local News