රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට නම් සාමුහික ප්‍රයත්නයකට යා යුතුයි – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Share

රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට නම් සාමුහික ප්‍රයත්නයකට යා යුතු බව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ද දැන් මතුව ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එසේම අනාගතයේ මහ පොළොවේ සිදු විය හැකි ප්‍රහාර පිළිබඳව ද උන්වහන්සේ අදහස් පළ කළා.

Read more

Local News