අදත් ගෑස් පෝලිම්

රට පුරා මේ වන විටත් පවතින්නේ බරපතල ගෑස් හිඟයක්.

ඇත්තටම මේ ගෑස් හිඟයට හේතුව ගෑස් නැතිකමද? සිලින්ඩර නැතිකමද?

දිනකට වෙළඳපොලට එක් ගෑස් සමාගමක් නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය 20,000 කට සීමා වෙලා.

අදත් ගෑස් ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියා.