ආසාදිතයින් 228ක් සුවය ලබයි December 30, 2021 කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 228 දෙනෙකු අද (30) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,313ක් දක්වා ඉහළගොස් ඇත.