ගෑස් ප්‍රශ්නයට විසඳුම් දෙන්න බැරි අමාත්‍යවරුන් දෙපළ ගෑස් සමාගමේ සභාපතිවරයා හරහා දැන් රටේ ජනතාව තවත් මුලාවට පත් කරන ප්‍රකාශ නිකුත් කරනවා – සජිත් ප්‍රේමදාස

Share

ගෑස් ප්‍රශ්නයට විසඳුම් දෙන්න බැරි අමාත්‍යවරුන් දෙපළ ගෑස් සමාගමේ සභාපතිවරයා හරහා දැන් රටේ ජනතාව තවත් මුලාවට පත් කරන ප්‍රකාශ නිකුත් කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

වෑල් මරු වී ඇත්තේ ගෑස් සිලින්ඩරවල නොව වත්මන් ආණ්ඩුවේ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ කොලොන්නාව ආසනයේ ඡන්ද පොල නායක නායිකාවන් පත් කිරීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමින්.

Read more

Local News