ගෑස් නැතිව හෝටල් කිහිපයක් වසා දැමේ

Share

රටේ තාමත් ගෑස් හිඟයක් තියෙනවා.

සමහර ප්‍රදේශවල හෝටල් වගේම ආපන ශාලාත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ ගෑස් නැති නිසයි.

මේ අතර ප්‍රෝපේන් 30% ක් සටහන් කර තිබූ ගෑස් සිලින්ඩරයක් ආශ්‍රිත පිපිරීමක් ද ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

Read more

Local News