ගෑස් අර්බුදය අස්සේ කහ ගෑස් නිල් වන ජාවාරමක්

Share

කහපාට ගෑස් සිලින්ඩර නිල්පාට කිරීමේ කූට ජාවාරමක් ක්‍රියාත්මක බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය මහතා පවසනවා.

ලිට්‍රෝ සභාපතිවරයා දැනුවත් කළ ද මෙතෙක් ඔහු කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැති බවයි වෑගපිටිය මහතා පවසන්නේ.

Read more

Local News