වත්මන් රජයට ඇත්තේ රාජතාන්ත්‍රික සබඳතා නොව පගා ගහන ඩීල් ව්‍යාපාරයි – අනුර කුමාර කියයි

Share

ලෝකය සමග ගණුදෙනු කළ යුතු ආකාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වත්මන් ආණ්ඩුවට අපූරු පාඩමක් කියලා දුන්නා.

ලෝකයේ කාටත් ගැති නොවී රටක් හැටියට ඉස්සරහට යන හැටි අද ඔහු කතා කළා.

එහිලා වත්මන් ඩීල් ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු ආකාරය ද ඔහු අවධාරණය කළා.

Read more

Local News