ආණ්ඩුවේ දේවල් ආණ්ඩුව ඇතුලේ කතා කරනවා මිස එළියේ කතා කිරීම සුදුසු නැහැ – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

Share

ආණ්ඩුවේ දේවල් ආණ්ඩුව ඇතුලේ කතා කරනවා මිස එළියේ කතා කිරීම සුදුසු නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

ජනාධිපතිවරයා ගත් තීරණය හරි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන් ම සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයාට ඊයේ සමගි ජන බලවේගයෙන් ආරාධනාවක්ද ලැබුණා.

සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයා ගැන ඊයේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද කතා කළා.

Read more

Local News