බස් ගාස්තුව අද සිට ඉහළට

Share

අද ඉඳලා ඉහළ ගිය බස් ගාස්තුවේ බරත් මගී ජනතාවට දරා ගන්න සිද්ධ වෙලා.

ඉහළ ගිය බස් ගාස්තුවේ අවමව පැවති රුපියල් 14 බස් ටිකට් එක නතර වුණේ රුපියල් 17 දක්වා මිල ඉහළ ගිහිල්ලා.

රට යථා තත්ත්වයට පත්වෙලා සහන ලැබුණොත් බස් ගාස්තුවට සහනයක් අනිවාර්යයෙන්ම දෙනවා කියලා ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

Read more

Local News