බැසිල් රාජපක්ෂ ලබා දෙන සහන මල්ලට මුදල් සොයා ගන්නේ කෙසේද – අනුර කුමාර ප්‍රශ්න කරයි

Share

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබා දෙන සහන මල්ලට මුදල් සොයා ගන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා.

ඒ මල්වතු අස්ගිරි විහාර මහනායක හිමිවරුන් බැහැදැකීමට මහනුවරට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Read more

Local News