අපේ ඉවසීම නිවට කමක් නෙවෙයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

Share

විපක්ෂයට ඇත්තේ බලය ලබා ගැනීමේ තණ්හාවයි.

ආණ්ඩුවට ඇත්තේ බලය රැක ගැනීමේ තණ්හාවයි.

මේ නිසා ජනතාව අන්ත අසරණ වී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

තම ඉවසීම නිවට කමක් ලෙස දකින්න එපා යැයි ද උන්වහන්සේ ඊයේ අවවාද කළා.

Read more

Local News