භූමිතෙල් සහ විදුලි ලිප් මාෆියාවක් එයිද?

Share

භූමිතෙල් ලිප් සහ විදුලි උඳුන් සොයාගන්න ඇත්තෙම නැති තරමි. මේ වන විට ඉතා බාල භූමිතෙල් ලිප් සහ විදුලි උදුන් කිසිදු ප්‍රමිතියක් නැතිව රට තුළට ගලා එනවා.

බළලුන්ට ඇස් ඇරෙන්නේ පමා වෙලා.

මේ භූමිතෙල් ලිප් හා විදුලි උදුන් බාල ඒවා වුණොත් තවත් මහා විනාශයකට පාරිභෝගිකයින්ට මුහුණ දෙන්න වෙනවා.

මේ අතර දිගින් දිගටම ලිට්‍රෝ සමාගම ලාෆ් සමාගමටත්, ලාෆ් සමාගම ලිට්‍රෝ සමාගමටත් චෝදනා කර ගනිමින් සිටිනවා.

ඒ බාල ගෑස් සම්බන්ධවයි.

ජනතාව මේ දෙගොල්ලන්ට ම සාප ඉල්ලනවා. අදත් රටපුරා ගෑස් පෝලිම්.

තවත් ගෑස් නැවක් ඇවිත් කියලත් වාර්තා වනවා.

Read more

Local News