ණය වර ලිපි විවෘත කරන්නේ නැතිව පෙට්‍රල්, ඩීසල් නැව් දෙකක් වරායේ තබාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඊළඟ දින 08 තුළ ණයවර ලිපි නිකුත් කලේ නැත්නම් පෙට්‍රල්, ඩීසල් හිඟයක් ඇති වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ඒ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



