බඩු මිල පාලනය කළොත් පමණක් ජනතාවට සහන ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි

Share

බඩු මිල පාලනය කළොත් පමණක් ජනතාවට සහන ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

එසේ නොවී බැසිල් රාජපක්ෂ මහතා දුන් සහනය ජනතාවට දැනෙන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

එමෙන්ම මුදල් අච්චු ගැසීම ප්‍රශ්නයට විසඳුමත් නොවන බවද සමගි ජනබලවේගය පැවසුවා.

ඒ ආර්ථිකයේ නිවැරදි දිශාව ගැන විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Read more

Local News