ආසාදිතයින් 145ක් සුවය ලබයි

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 145 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 561,557ක් දක්වා ඉහළගොස් ඇත.

Read more

Local News