සරු රටක් නිර්මාණය කිරීමට පැමිණි ආණ්ඩුව තිබුණු රටත් නිසරු කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Share

සරු රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව තිබුණු රටත් නිසරු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ සේරුවිල පැවති වැඩසටහනකට එක්වෙමින්.

Read more

Local News