මේ වන විට වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ නිදහස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මේ අතර අහස උසට ඉහළ යන භාණ්ඩ මිල හා ගෑස් හිඟය හේතුවෙන් හෝටල් කර්මාන්තයට කන කොකා හඬලමින් තිබෙනවා.



