රට පුරා ගෑස් සහ භූමිතෙල් පෝලිම්, පාරිභෝගිකයින් දැන් ගෑස් අතඇරලා දර භාවිතයට පුරුදු වෙමින් ඉන්නවා.
සමහර තරු පහේ හෝටල්වල මුළුතැන් ගෙයත් දරවලට හුරු වෙමින් පවතින බවද වාර්තා වනවා.
ඒ නිසා ගෑස් වෙළෙන්දන් දැන් ගෑස් එක්ක දරත් විකුණන්න පටන් අරන්.
දර මිලත් අහස උසට ගිහින්.



