ජනපතිගේ රාජාසන කතාවට හිටපු අගමැති රනිල් සහ කිරිඇල්ල විවාදයක් ඉල්ලයි

Share

පාර්ලිමේන්තුවේ මූලාසන කතාව සඳහා සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

කතානායකවරයා සහ සභානායකවරයා වෙත ලිපියක් යොමු කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ.

මේ අතර ලබන 18 වනදා පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව සමගි ජනබලවේගය ද ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසු විවාදයක් ඉල්ලා තිබෙනවා.

Read more

Local News