ඉදිරියේ දී එළඹෙන ඕනෑම මැතිවරණයක දී තනිව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
ඉදිරියේ දී එළඹෙන ඕනෑම මැතිවරණයක දී තනිව තරග කිරීමට ශ්‍රී.ල.නි.ප. සූදානම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
Share
Read more



