සෑම විනාශයකටම හේතුව කට පරිස්සම් කර ගන්නේ නැති එක – අමාත්‍ය චමල් රාජපක්ෂ

Share

සෑම විනාශයකටම හේතුව කට පරිස්සම් කර ගන්නේ නැති එක බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු එසේ ප්‍රකාශ කළේ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අමාත්‍ය ධූරයේ ඉවත් කිරීම සම්බන්ධව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී

Read more

Local News